Kitchen
බනානා හනි බෝල්ස්
මේ දේවල් අවශ්‍යයයි
ඉදුණු කෙසෙල් ගෙඩි - 10 - 15
පාන්පිටි - 100g
වියළි මිදි - 30g
කපාගත් කජු - 50g
කුරුඳු කුඩු තේ හැඳි - 1/2
පොල් හෝ කිතුල් පැණි
බැද ගැනීමට තෙල්
පිළියෙල කරන ආකාරය
කෙසෙල්
ගෙඩි ලෙල්ල ඉවත්කර ගෙන හොඳින් අතින් පොඩිකර එයට පාන්පිටි, මිදි, කජු,
කුරුඳු කුඩු දමා හොඳින් අනාගන්න. ඉන්පසුව කැමැති ප්‍රමාණයේ කෑලි කඩා බෝල
කඩා රත්වූ ගැඹුරු තෙලේ රන්වන් පාට වන තෙක් බැද ගන්න. බැදගත් විගස පැණි
භාජනයකට දමා ගන්න. හවස තේ මේසයට අතුරුපසක් ලෙස එක්කර ගැනීමට කදිමයි.
Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks